Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » දිග සායකින් සැරසුණු රන්වීර්... (PHOTOS)


බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවෙකු වන රන්වීර් සිං පසුගියදා බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.
ඒ, වෙනස් ආකාරයකට සැරසුනු ඔහුගේ ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක්කිරීමත් සමඟයි.එහිදී ඔහු සැරසී සිට ඇත්තේ සුදු පැහැති ටීෂර්ට් එකක් සහ කොළ පැහැ දිග සායකින්.තමා එලෙස සැරසුණේ කාන්තා දිනය සැමරීම වෙනුවෙන් බවයි ඔහු කියා ඇත්තේ.
සායකින් සැරසී සිටියද ඔහු ඉතා විනෝදයෙන් සිය රසික රසිකාවියන් සමග ඡායාරූප වලට පෙනී සිට තිබෙන නිසා විදෙස් මාධ්‍ය ඔහු කෙරේ විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.
මේ වන විට රූගතකරමින් පවතින Gully Boy චිත්‍රපටයේ හි අධ්‍යක්ෂ Zoya Akhtar විසින් සිය නිෂ්පාදන කණ්ඩායමේ සියලුම පිරිමි, ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන මාර්තු 08 දිනයේදී සායකින් සැරසිය යුතු යැයි යෝජනා කර තිබෙන අතර, ඒ අනුව කැමරා, ආලෝකකරණ සහය ශිල්පින් ඇතුළු සියලුම සාමාජිකයින් එදින සායකින් සැරසී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply