Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » නිල් චිත්‍රපට සමාගම තෙක් දුර ගිය ශනුද්‍රිගේ ජායාරූපය (PHOTOS)



ශනුද්‍රි ප්‍රියසාද් වර්ථමාන පරපුරේ ජනප්‍රිය නිළියක්. 

පසුගියදා රූපවාහිනි රියලිටි වැඩසටහනක් අතරතුර ඇයගේ සරාගී නර්තන ඉරියව් කිහිපයක්ම කැමරාවට හසුවී තිබුනු අතර එයින් එක් ජායාරූපයක් මේ වන විට අන්තර්ජාලයේ ඉතා වේගයෙන් සංසරණය වනවා. 

සහායක නර්තන ශිල්පියා විසින් ශනුද්‍රිගේ බඳ පෙදෙස අල්ලාගෙන සිටින ජායාරූපයක් වන එය ලෝක ප්‍රකට ඇමරිකානු නිල් චිත්‍රපටයක ලාංජනයද සමඟ අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් තිබේ. 

බොහෝ පිරිසක් එම ජායාරූපයට සිය අදහස් පලකර ඇති අතර ඒ අතරින් බොහෝ දෙනෙකු ශනුද්‍රිට දැඩි ප්‍රියතාවයක් දක්වන බව තහවුරු වනවා. 

එම ජායාරූපය ඔබට පහතින් නැරඹිය හැක. 





«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply