Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » මැච් එකට ලංකාවේ අය දුන්න සපොර්ට් එකට ඉන්දියානු කණ්ඩායම අපිට ස්තූති කරපු හැටි මෙන්න - (Photos / Video)





නිදහස් කුසලාන අවසාන තරගය බංග්ලාදේශය හා ඉන්දියාව අතර පැවත්විය. බංග්ලාදේශ කණ්ඩායම කඩුලු පහකින් පරාජය කරමින් නිදහස් කුසලාන විස්සයි20 තරගාවලියේ ශූරතාව හිමිකර ගැනිමට ඉන්දීය කණ්ඩායම කණ්ඩායම සමත්විය.

ඊයේ දින පැවති අවසන් තරඟය නැරඹීමට ප්‍රේමදාස පිටියට ශ්‍රි ලංකා ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් රැස්ව සිටියේ බංග්ලාදේශ කණ්ඩාමේ පරාජය අත්වීදීමටය. ශ්‍රි ලංකා ක්‍රිකට් ලෝලීන් කිසිදිනක නොවු ලෙස ඊයේ දින ඉන්දියානු කණ්ඩායමට සහය දැක්වූයේ බංග්ලාදේශ ක්‍රීඩකයන් අසරණ කරමිනි.

ඉන්දියානු කණ්ඩායම දැක්වූ සහයට තරඟය ජයගත් පසු ශ්‍රි ලංකා ක්‍රීඩා ලොලීන්ට කෘත ගුණ පලකීරීමට  අමතක නොකළේය. ඔවුන් සිංහ ධජය රැගෙන ශ්‍රි ලංකා ප්‍රේක්ෂකයන් වෙත ස්තූතිය පල කළේ මේ විදිහටයි....







«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply