Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » සම්මාන උළෙලේ ඩෙගා නටපු සුපිරි නිළිය මෙන්න... (PHOTO)


ජෙනිෆර් ලෝරන්ස් කියන්නේ  ලොව ප්‍රකට සිනමා රංගන ශිල්පිනියක්.කොතරම් ජනප්‍රසාදය දිනාගත්තත් ඇයට ඔස්කාර් සම්මාන උළෙලේදී නම් තියෙන්නේ හොඳ අත්දැකීමක්නම් නෙවෙයි.
එයට හේතුව ඇය එම උළෙලවල් 02කදීම රතුපලස මත ඇඳගෙන වැටීමයි.එනිසාම මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ දී ඇය රතු පලස උඩින් ගිහින් නෑ.
වයින් වීදුරුවකුත් රැගෙන ජෙනිෆර් ලෝරන්ස් පුටු උඩින් තම ආසනයට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පුටු උඩින් පැනගෙන ගිය ජෙනිෆර් හොලිවුඩ් සිනමාවේ දැවැන්තයින් සමඟ කතා බහ කරන්නත් අමතක කර නැහැ.
X-Men, Passengers, The Hunger Games, American Hustle චිත්‍රපටිවලින් ජෙනිෆර් විශාල ජනප්‍රියත්වයක් ලබාගත්තා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply