Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ෆේස්බුක් ලොක්කා පත්තරේක සම්පූර්ණ පිටුවක දැන්වීමක් දමමින් පරිශීලකයන්ගෙන් ඉල්ලපු දේ...! (PHOTO)



පසුගියදා ෆේස්බුක් ගිණුම් හිමියන්ගේ දත්ත වෙනත් පාර්ශවයක් අතරට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් නැවතත් සමාව ඉල්ලා තිබෙනවා.

ඒ ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ ජාතික පුවත්පතක සම්පූර්ණ පිටුවකම  දැන්වීමක් පළ කරමින්. එහිදී සකර්බර්ග් පවසා තිබුනේ් ක්‍රෙම්බ්‍රිජ් ඇනලටිකා සමාගමෙන් සිය පරිශීලකයින්ගේ දත්ත ආරක්ෂා කර ගැනීමට මීට වඩා ආරක්ෂිත ක්‍රමයක් අනුගමනය කිරීමට තිබූ බවයි.

එසේම ෆේස්බුක්  සමාගමට කෙතරම් චෝදනා එල්ල වුවද ලොව පුරා සිටින බිලියන 2ක් පමණ වන ෆේස්බුක් පරිශීලකයින් තවමත් සිය සමාගම අතහැර ගොස් නොමැති බවද සකර්බර්ග් ප්‍රකාශ කර තිබුණා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply