Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » IOC පෙට්‍රල් ඩීසල් මිල ඊයේ රෑ සිට ඉහළට



වෙළෙද පොලේ පාඩුව පියවා ගැනීමට නොහැකි යයි පවසමින් ලංකා අයිඕසී සමාගම සිය ඉන්ධන මිල ගණන්  ඊයේ 23 මධ්‍යම රාත්‍රියේ 
සිට ඉහළ දමා ඇතැයි වාර්තාවේ.

ඒ අනුව 92 පෙට්‍රල් ලීටරය රුපියල් 9 කින්ද ඩීසල් ලීටරය රුපියල් 5 කින්ද එම පිරවුහම් හල්වල පමණක් වැඩි කර ඇත. මීට සමගාමීව අනෙක් ඉන්ධන වර්ගද මිල වැඩිකර ඇතැයි වාර්තාවේ.

කෙසේ වෙතත් මිල වැඩි කිරීම පෙට්‍රෝලියම් සමාගමේ සිපෙට්කෝ ඉන්ධන අලෙවියට තවම අදාළ නැත. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply