Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » අගමැතිට එරෙහි විශ්වාසභංගයෙන් පසු පක්ෂ විපක්ෂ සියල්ල එක්වී ජනපතිට එරෙහිව විශ්වාසභංගයක් (Exclusive)



රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංගය සාර්ථක වුවහොත් මීළඟ විශ්වාසභංගය ජනාධිපතිවරයාට එරෙහිව ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂයේ සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරු පිරිසක් කඩිනමින් සූදානම් වන බව රජයේ බලවත් කැබිනට් අමාත්‍යවරයෙකු උපුටා දක්වමින් අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා විශ්වාසභංගය තුලින් ධූරයෙන් පහ කලහොත් ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංගයක් ගෙන ඒමට ඉතා පහසු වනු ඇති බව එම මැති ඇමතිවරුන්ගේ මතය වී තිබේ. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply