Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » මහමේව්නාවේ භික්ෂූන් වහන්සේලා වඳ කරන්න අන්‍යාගමිකයින්ගෙන් කුමන්ත්‍රණයක්..! (Exclusive)



මහමෙව්නා බෞද්ධ විහාර සම්ප්‍රදාය තුල පැවිදිවී සිටින තරුණ භික්ෂූන්වහන්සේලාගේ දරුවන් සෑදීමේ හැකියාව හීන කරන (වඳ කරන ) කුමන්ත්‍රණයක් පිළිබඳව තොරතුරු වාර්තා වී තිබේ.

එම විහාරස්ථාන වල දානය පිසීම සඳහා අන්‍යාගමිකයින් යොදා ගැනීමෙන් වළකින ලෙසට  සදහන් කරමින් පළ කර උපදෙස් පත්‍රිකාවක මේ පිළිබඳව තොරතුරු අඩංගු වේ.

පින්වත් ලොකු හාමුදුරුවන්වහන්සේ යනුවෙන් දක්වමින්, කිරිබත්ගොඩ ඥාණානන්ද හිමිගේ අවසරය සහිතව මෙම උපදෙස් පත්‍රිකාව පළකර ඇති බවට සදහන් වේ. 

මේ පිළිබඳව සමාජජාල තුලද  කතාබහට ලක්වෙමින් තිබේ. 





«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply