Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » BRAKING NEWS - මහනුවරට පොලිස් ඇඳිරි නීතිය


මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට හෙට උදෑසන 06 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.ඒ, තෙල්දෙනිය ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමෙන් අනතුරුවයි.
තෙල්දෙණිය ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැඳවා තිබෙනවා.
මහනුවර - දිගන ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් පාලනය කිරීම සඳහා පොලීසිය අද පස්වරුවේ කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply