Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » දියවන්නා ඔයට පෙරළුණු BMW මෝටර් රථයේ ඇත්ත කතාව මෙන්න.... (PHOTOS)



තලංගම - තලවතුගොඩ ප්‍රදේශයේ ඔයකට පෙරළුණු BMW  වර්ගයේ මෝටර් රථයේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සබඳතාවක් නොමැති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
සමාජ මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් ප්‍රචාරය වූ තොරතුරු පිළිබඳව අවධානය යොමු කරමින් පොලිස් මූලස්ථානය මෙම නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව අදාළ මෝටර් රථයේ හිමිකරු මාදිවෙල - සිගේරා පාරේ පදිංචිකරුවෙකු බවට තහවුරු වී තිබේ. මෝටර් රථය මේවන විට තලංගම පොලිසිය භාරයේ තිබෙන අතර අනතුර සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply