Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට අද දිනයේ අවසන් තීන්දුව....


ඒකාබද්ධ විපක්ෂය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි ගෙන එන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අද දිනයේ අවසන් තීන්දුව ගන්නා බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. ඒ සඳහා එම විපක්ෂයේ නායකයින් අද (14) රැස් වෙන බවයි වාර්තා වෙන්නේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් 
එමෙන්ම, මේ මාසයේ කාලය අවසන් වීමට නියමිත නැගෙනහිර, උතුරුමැද සහ සබරගමුව පළාත් සභාවල මැතිවරණ පවත්වන දිනය රජය ප්‍රකාශයට පත් කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සඳහන් කළා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි ගෙන එන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ඒකාබද්ධ විපක්ෂ නායකයින් අද (14) රැස් වනවා.
මෙම සාකච්ජාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ජාව පැවැත්වෙන්නේ ඔහුගේ නිල නිවසේදී පැවැත්වෙනු ඇති.
එමෙන්ම, මේ මාසයේ කාලය අවසන් වීමට නියමිත නැගෙනහිර, උතුරුමැද සහ සබරගමුව පළාත් සභාවල මැතිවරණ පවත්වන දිනය රජය ප්‍රකාශයට පත් කළ යුතු බවයි අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සදහන් කළේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply