Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » යුද්ධයක් තිබූ බව අමතක කරන්න ආණ්ඩුවෙන් විශේෂ වැඩපිළිවෙලක්..!



යුද්ධයේ අමිහිරි මතකය මිහිරිව තබා ගැනීම වෙනුවෙන් තබාගෙන සිටි ගැටුම්වලින් බිමට සමතලා වූ කිලිනොච්චිය නගරය මැද පිහිටි යෝධ වතුර ටැංකිය එම ස්ථානයෙන් ඉවත් කිරීමට යන බව වාර්තා වෙයි.

2000 වර්ෂයේ පමණ එම ප්‍රදේශයේ ඇති වූ දරුණු යුද ගැටුම්වල ප්‍රතිඵලයක් වශයෙන් මෙම යෝධ වතුර ටැංකිය විනාශ වී ඇත.

පැවති රාජපක්ෂ රෙජීමය විසින් යුද්ධයේ අමිහිරි මතකයක් ලෙස එය ඉවත් කරනු වෙනුවට එය කිළිනොච්චියට ආවේණික වූ සංකේතයක් වශයෙන් තබාගන්නට එය වටා ආරක්ෂිත වැටක් ඉදිකොට තිබු අතර ඊට විශේෂ ආරක්ෂාවක්ද යොදා තිබිණ.

කෙසේ නමුත් මේ යුද්ධයේ මුසල මතකය වමාරවන මේ විනාශවූ අවශේෂ වතුර ටැංකිය එම ස්ථානයෙන් ඉවත් කිරීම යහපාලන ආණ්ඩුවේ බලධාරීන් පමාවීගත් හොඳ තීන්දුවක්ය.

(newstube.lk)

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply