Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ඇමති රාජිත සහ බැසිල් රාජපක්ෂ අතර හමුවක්..!




සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය් රාජිත සේනාරත්න මහතා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් පෙරේදා (10) කොළඹදී සිදුව ඇතැයි වාර්තා වේ.

මාධ්‍ය ආයතන හිමිකරුවකුගේ ඥාතියෙකුගේ අවමංගල්‍ය අවස්ථාවකට සහභාගී වූ අවස්ථාවේදී මෙම හමුව සිදුවී තිබේ.

මෙහිදි දෙදෙනා අතර දීර්ඝ වේලාවක් සුහද කතාබහක් සිදුව ඇති අතර, වත්මන් දේශපාලන තත්වය පිළිබඳ සාකච්ජා නොකල බවද වාර්තා වේ.

රාජපක්ෂ ආණ්ඩුව විසින් පසුගිය රජය සමයේදී සිදුකලා යැයි පැවසෙන දූෂණ සහ මනුෂ්‍ය ඝාතන පිළිබඳ දැඩි ලෙස විවේචනයට ලක්කල අමාත්‍ය වරයෙකු වන රාජිත සේනාරත්න මහතා හිටපු අමාත්‍ය සහ  බැසිල් රාජපක්ෂ මහතා අතර මෙම හමුව සිදුවීම විශේෂත්වයකි. 

උපුටා ගැනීම - අද පුවත්පත

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply