Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » බුදු පිළිම තුළ සඟවා ලිංගික උත්තේජක අලෙවි කල වත්තල හෝටලය




ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් සංචාරක හෝටල් වල වෛද්‍ය නිර්දේශයකින් තොරව ලිංගික උත්තේජන ඖෂධ අලෙවිකරන බවට ලද තොරතුරකට අනුව කල වැටලීමකදී  වත්තල හෝටලයකින් එවැනි ඖෂධ තොගයක් අත් අඩංගුවට ගැනීමට ඖෂධ අධිකාරියට හැකිවී තිබේ. 

අධිමාත්‍රාව සහිත ව්‍යාග්‍රා ඇතුලු ඖෂධ හතක් එහිදී සොයාගෙන තිබේ. 

බුදුපිළිම සහ ඇදුම් පැළඳුම් අතර සඟවා මෙම ඖෂධ අලෙවි කර ඇත.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply