Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සාමි විසින් සිය බිරිදව ඝාතනය කිරීමේ උත්සහයක..


ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සාමි විසින් තමාව ඝාතනය කිරීමට උත්සහ කිරීමට එරෙහිව ඔහුගේ බිරිඳ වන හසින් ජහාන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එමෙන්ම තමන්ගේ ස්වාමියා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් තමා හට නිදිපෙති ලබාදීමෙන් ඝාතනය කිරීමට උත්සාහ කරන බවත් , තම මස්සිනා වන හසිබ් අහමඩ් තමාව දූෂණය කළ බවත් ඇය වැඩිදුරටත් සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇත.
කොල්කටා ජාජව්පූර් පොලීසිය විසින් මේ වන විට පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර කෙසේ වෙතත් මෙම ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට සාමි අවධානය යොමුකර ඇත.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply