Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » පෙට් ස්කෑනර් යන්ත්‍රයේ අළුත්ම ඡායාරූප පෙළ සමාජ මාධ්‍ය ජාලයට නිකුත් වේ.... (PHOTOS)









පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත ලබාගත් පෙට් ස්කෑනර් යන්ත්‍රය මහරගම අපේක්ෂා රෝහලේ ස්ථාපිතකර අප්‍රේල් පළමුවනදා සිට සේවා කටයුතු ආරම්භ කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
ජර්මනියේ සීමන්ස් ආයතනයෙන් ආනයනය කරන ලද මෙම යන්ත්‍රය සඳහා රුපියල් මිලියන 202 ක මුදලක් වැය කෙරුණා. පිළිකා රෝගය සියුම්ව හඳුනා ගනිමින් මසකට ස්කෑන් සියයකට වැඩි සංඛ්‍යාවක් මෙම යන්ත්‍රය මගින් සිදුකළ හැකියි. සීමන්ස් ආයතනයේ ඉංජිනේරුවරුන් මේ වනවිට මෙම යන්ත්‍රයේ අවසන් පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටිනවා. එමෙන්ම ඊට අදාල වෛද්‍ය වරුන් හා විකිරණ ශිල්පීන් පුහුණු වීම් කටයුතුද සිදු කෙරෙනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply