Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » ආදිත්‍ය නාරායන් පොලිස් අත්අඩංගුවට...


ඉන්දීය සුපිරි ගායක උදිත් නාරයන්ගේ පුත් ගායක ආදිත්‍යය නාරයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මුම්බායිහි වර්සොවා පොලිසිය මගින්.මගියෙක් සමග ගමන් කල රික්ශෝවක් සිය වාහනයේ හැපීම හේතුවෙන් සිදු වූ රිය අනතුරක් හේතුවෙනුයි ඔහු මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙන්නේ.
එම අනතුර සිදුවීමෙන් පසු ආදිත්‍යය නාරායන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.
අනතුරට ලක්වූ රික්ශෝව පැදවූ පුද්ගලයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply