Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » අම්බලම් හතරක් සහිත මුද්දර හතරක් නිකුත් කෙරෙයි....

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට අම්බලම් හතරක ඡායාරූපහිත මුද්දර හතරක්  මුද්දර කාර්යාංශය විසින් අද  නිකුත් කළා.
මෙරට අම්බලම්වල විස්තර ලොව පුරා රැගෙන යාම සඳහා මෙම මුද්දර නිකුත් කරන බවයි එම කාර්යාංශය සඳහන් කරන්නේ
මීට අමතරව 2018 වසරේ ප්‍රථම මුද්දර දැක්ම වැඩසටහනද   අද කොළඹ පිහිටි තැපැල් මූලස්ථානයේදී ආරම්භ කෙරුණා.
එය 25 වැනිදා දක්වා පැවැත්වෙනවා.
එහි දී දෙස් විදෙස් මුද්දර, මුද්දර ඇල්බම් සහ නිකුත් කර ඇති නවතම මුද්දර මෙන්ම 70 වැනි නිදහස් දිනයට නිකුත් කළ මුද්දරයද මිලදී ගැනීමට හැකියාව පවතිනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply