Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » කොළඹ කඩ සාප්පු අද වැහෙන්න හේතුව මෙන්න...


විවිධ ස්ථානවල නොසන්සුන්කාරී ගැටලු ඇතිකරන්නේ වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන පිරිස් බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

පිටකොටුව ප්‍රදේශයේ අද(09) උදෑසන සංචාරය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පලකරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මහනුවර උද්ගතවූ සිදූවීම්වලට විරෝධය පලකරමින් පිටකොටුවේ බොහෝ වෙළදසැල් අද උදෑසන කාලයේ වසා දමා තිබුණා.

එහිදි අමාත්‍යවරයා වෙළදසැල් හිමියන් සමඟ කතාබහකද නිරත විය.

පසුගිය දා මහනුවර ඇති වු සිදුවීමේ දී පොලීසිය මීට වඩා එම තත්ත්වය පිළිබඳ අවධානය යොමු කළ යුතුයි යන මතය ප්‍රකාශ කිරීමට හා ආණ්ඩුවට විරුද්ධ නොවුණත් මහනුවර සිදුවු සිදුවිමට කණගාටුව දැක්වීම සඳහා අද දිනයේ මෙලෙස කඩ සාප්පු වසා දැමුණු බව වෙළඳ සැල් හිමියන් පැවසු බව අමාත්‍යවරයා පැවසීය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply