Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » කැබිනට්ටුවේදී චම්පිකගෙන් වේගවත් කතාවක්.. ආණ්ඩුවට උපදෙස් රැසක්..!



ආණ්ඩුවේ කඩිනම් ප්‍රතිසංස්කරණයක් සඳහා වන කරුණු 45ක් අඩංගු යෝජනාවලියක් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ. ඒ අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී. 

ජනතා හිතවාදී වැඩපිළිවෙලක් ඉතා ඉක්මණින් ක්‍රියාවට නැංවිය යුතු බව පවසමින් අමාත්‍යවරයා මෙහිදී වේගවත් කතාවක් සිදුකර ඇති අතර එයට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිය සහයෝගය පළකර තිබේ. 

පසුගිය පළාත්පාලන මැතිවරණයෙන් පසුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ප්‍රභල දේශපාලන මතගැටුමක් නිර්මාණය වී ඇති අතර ආණ්ඩුව කිසිදු දර්ශණයකින් තොරව ඉදිරියට ඇදෙමින් තිබේ. 

එවන් පසුබිමක් තුල අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මෙම යෝජනාවලිය එජාප සහ ශ්‍රීලනීප යන ආණ්ඩුවේ පාර්ශවයන් දෙකෙහිම විශේෂ අවධානයක් දිනා ගැනීමට සමත්වි ඇතැයි වාර්තා වී ඇත. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply