Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » කොළඹ නාගරික කොමසාරිස් සේවයෙන් ඉවතට...


කොළඹ නාගරික කොමසාරිස් ලෙස කටයුතු කළ වී.කේ.ඒ අනුර සේවයෙන් ඉවත්කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා.
මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කමිටුවේ නිර්දේශ අනුව කොළඹ නගර සභාව කොළඹ කසළ ඉවත්කිරීම සඳහා ලබාදෙන වාර්ෂික ටෙන්ඩරය 2014 වසර හා සැසදීමේදි 2015 හා 2016 වසරන්වලදී අධික වටිනාකමක් යටතේ පෞද්ගිලක අංශයට ලබාදුන් බවට හෙළි වී තිබෙනවා.
මෙම හේතුවෙන් කොළඹ නාගරික කොමසාරිස්වරයා සේවයෙන් ඉවත්කළ බවටයි වාර්තා වෙන්නේ

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply