Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » සිංහ පාදය ගැන පුරා විද්‍යාත්මක සාක්ෂි රැසක්


සීගිරියේ මේ දිනවල සිදු කරනු ලබන පුරාවිද්‍යා කැණීම් අතරතුරදී සිංහ පාදය  සම්බන්ධයෙන් වූ පුරා විද්‍යාත්මක සාක්ෂි රාශීයක් හමුවී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේ එමඟින් සිංහ පාදය නිර්මාණය කිරීමේදී යොදා ගන්නා ලද ගෘහ නිර්මාණ ශිල්පය සහ සීගිරි නගරය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වන බවයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply