Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » හොරකම් අස්සේ සිදුවුණු විවාහය


රූපවාහිනි රංගන ශිල්පිනියක් ලෙස ප්‍රසිද්ධියට පත් හොලිවුඩ් නිළි කෙයිට්ලින් මැකිහියූ සතු ස්වර්ණාභරණ සහ මුදල් ප්‍රමාණයක් සොරකම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහි මූලික වටිනාකම ඇ.ඩො. 165,000 ක් බවයි සඳහන් වන්නේ.ඇය මෙම සොරකම් පිළිබඳව බෙවර්ලි හිල්ස් පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර, ඔවුන් ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් සඳහන්.
මීට පෙර බෙවර්ලි හිල්සි හි නිවාඩු කාලය ගත කරනු ලැබූ හොලිවුඩ් තරු රැසකටද මෙවැනි සොරකම් සඳහා මුහුණ දීමට සිදුවූ බවයි විදෙස් ,මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
ඊට අමතරව ඇයගේ තවත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ඒ ඇයගේ විවාහය පිළිබඳවයි.ඇයගේ විවාහය සිදුවූයේ හොලිවුඩ් නළු ජෝන් ස්ටැමොස් සමගින් වන අතර ඒ ස්ටැමොස්ගේ දෙවැනි විවාහයයි.
මෙය වන අතර, කෙයිට්ලින්ගේද දෙවැනි විවාහය මෙය වෙයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply