container ඔවුන් අපට සහයෝගය දැක්වුවා නම් - බංග්ලාදේශ නායකයා කී කතාව - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » ඔවුන් අපට සහයෝගය දැක්වුවා නම් - බංග්ලාදේශ නායකයා කී කතාව


අපි වෙනත් රටකදි ප්‍රේක්ෂකයන්ගේ සහයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. අපි ඒ ගැන අවධානය යොමු කරන්නේ නෑ යනුවෙන් බංගලාදේශ නායක ෂකීබ් අල් හසන් පවසයි.
ඔහු මේ බව පැවසුවේ නිමාවූ නිදහස් කුසලාන අවසන් තරඟය පිළිබඳ අදහස් දක්වමින් ය.
අවසාන තරගය නැරඹීමට 20000 අධික ප්‍රෙක්ෂක පිරිසක් ප්‍රේමදාස පිටියට රැස්ව තිබූ අතර ඔවුන්ගේ සහය ඉන්දියානු කණ්ඩායමට හිමිවුණා.
‘ඔවුන් අපට සහයෝගය දැක්වුවා නම් හොඳයි. ඒත් මේ වගේ දේවල් වෙන්න පුලුවන්. කවුරු කාටද සහයෝගය දක්වනවාද කියන එක ගැන අපි කණගාටු වෙන්නේ නෑ. පිටිය මැදදි හොඳින් ක්‍රීඩා කිරීමයි අපේ අරමුණ‘ යැයි ෂකීබ් වැඩිදුරටත් සඳහන් කළා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply