Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » ගාල්ලේ හරක් අනතුර....


මෝටර් රථයක, ගවයෙකු ගැටීමෙන්අනතුරක් සිදුව තිබෙනවා. ඒ ගාල්ල - ඇල්පිටිය මාර්ගයේ දංගහගෙදර ප්‍රදෙශයේදීයි.

ධාවනය වෙමින් තිබු මෝටර් රථයේ ගවයෙක් වැදීමෙන් මෝටර් රථයට හානි සිදුව ඇති අතර ගවයාට හානියක් සිදු නැත.
වාහනයේ ගමන් කළ පිරිසටද හානියක් සිදුව නැති බවයි වාහනයේ හිමිකරු පවසන්නේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply