Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » සුනාමි අනතුරු ඇඟවීමක්....


නවසීලන්තයට එල්ලවිය හැකි දරුණු සුනාමියක් පිළිබඳව කැලිෆෝනියාවේ විශ්වවිද්‍යාලයක සිදුකරන ලද පරීක්ෂණයකදී තොරතුරු අනාවරණ වී තිබෙනවා.
අදාළ පරීක්ෂණය සිදුකර ඇත්තේ ඇමෙරිකානු ජාතික භූ විද්‍යාඥයෙක් වන ස්ටීවන් වෝර්ඞ් විසින්.එම වාර්තාවලට අනුව ඔහු පෙන්වා දී ඇත්තේ මෙලෙස ඇති විය හැකි සුනාමි රළපහර අඩි 36 ක් පමණ ඉහලට ඇතිවිය හැකි බවයි.
ඒ අනුව මෙලෙස සුනාමිතත්වයක් ඇතිවුවහොත් එය අධිබලැති පුපුරණ ද්‍රව්‍ය භාවිත කරමින් සිදුවන පිපිරුමකට සමාන බවයි එම වාර්තා පෙන්වාදෙන්නේ.
මෙම සුනාමි තත්වය විනාඩි 10ක කාලයක් පැවතිය හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply