Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » හිටපු අගමැතිට කාන්තාවකගෙන් බලවත් විරෝධය..


ඊයේ (4) ආරම්භ වු ඉතාලි මහ මැතිවරණය සදහා නැවත ඉදිරිපත්වී සිටින හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනී ඡන්දය ප්‍රකාශ කිරීම සදහා එම ස්ථානයට ගිය අවස්ථාවේ නොසිතූ දෙයකට මුහුණ පෑමට සිදුව ඇත.
ඒ ඔහු ඡන්ද පත්‍රිකාව ඡන්ද පෙට්ටියට දැමීමට යද්දී, පිරිස අතරේ සිටි විරෝධතාකාරියක ඡන්ද පෙට්ටිය මතට නැග ඇද සිටි ටීෂර්ටය ගලවා දමා බර්ලුස්කෝනීට විරෝධය පෑමයි.
එහිදී ‘බර්ලුස්කෝනී දැන් යල් පැනලා’යනුවෙන් ඇගේ සිරුරේ ලියා තිබුණි.
ඔහු වහා එම ස්ථානයෙන් පිටව ගිය අතර ආරක්ෂක අංශ නිලධාරීන් සහ ඡන්ද පොළේ සිටි මැතිවරණ නිලධාරීන් විසින් තරුණිය අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply