Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » නාඋලට විශේෂ පොලිස් ආරක්ෂාවක්


මාතලේ - නාඋල පොලිස් බල ප‍්‍රදේශයට මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. ප්‍රදේශයේ ඇතිවිය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණදීම සඳහා විශේෂ කැරලි මර්ධන ඒකකයක් මෙන්ම පොලිස් මාර්ග බාධකද යොදවා ඇති බව ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.
ප‍්‍රදේශයේ පවතින ආගමික ස්ථාන, මෙන්ම පොදු ස්ථාන රැසක් ආරක්ෂා කිරීම සහ මහජන සාමය ඇතිකිරීමට මෙම පියවර ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply