Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ශාරුක්ට ප්‍රියංකා නැතුවම බැරිලු


ඉදිරියේදී රූපගත කිරීම් කටයුතු ආරම්භ කරනුනට නියමිත ෆර්හාන් අක්තාර්ගේ ‘ඩොන් - 3’ සිනමාපටය සඳහා එහි ප්‍රධාන නිළි චරිතයට ප්‍රියංකා චොප්රා අතවශ්‍ය බව සුපිරි නළු ෂාරුක් ඛාන් පවසා තිබෙනවා.
‘ඩොන් - 3’ චිත්‍රපටයේ ‘ඩොන්’ ලෙස රංගනයෙන් දායක වෙන ෂාරුක් සමගින් ප්‍රියංකා චොප්රා ‘ඩොන් - 2’ චිත්‍රපටයේද රංගනයෙන් දායක වුණා.
චිත්‍රපට අධ්‍යක්ෂක ෆර්හාන් අක්තාර් ඇතුළු පිරිස මුලින් යෝජනා කර තිබුණේ ප්‍රියංකා වෙනුවට නවක නිළියක් මේ සඳහා සම්බන්ධ කර ගැනීමට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අතර ක්‍රිති ෂැනොන්, ඉලේනා ඩීකෲස්, ඇම් ජැක්සන්ගේ නම් යෝජනා වී ඇතැයි සඳහන්.
කෙසේ වෙතත්, පසුව ෂාරුක් ඛාන්ගේ දැඩි ඉල්ලීම මත මෙම චිත්‍රපටයට පසුව ප්‍රියංකා චොප්රාගේ නම යෝජනා වු බව සඳහන් වනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply