Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » තේ වලට ග්ලූකෝස් එකතු කරන ජාවාරමක්...


සීනි සහ ග්ලූකෝස් යොදාගනිමින් තේ නිෂ්පාදනය කළ මෙරට කර්මාන්තකරුවන් 53 දෙනෙකුට කරුණු දක්වන්නැයි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය නියෝග කර තිබෙනවා.  
සතියක් තුළ  ඒ පිළිබද කරුණු දක්වන ලෙස අදාල තේ නිෂ්පාදන සමාගම්වලට දැනුම් දී ඇති බවයි ශ්‍රි ලංකා තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ මහතා සදහන් කළේ.
තේ දලු, කුඩු ලෙසින් සකස් කිරිමේදි මෙලෙස සීනි සහ ග්ලූකෝස් යොදා ගන්නා බවට අනාවරණය වී තිබෙනවා.
සීනි සහ ග්ලූකෝස් වර්ග තේ කුඩුවලට සහ දලුවලට එක්කිරීමේ මූලික අරමුණ වර්ණවත් තේ කුඩු ලබා ගැනීම බව මූලික පරීක්ෂණවල දී අනාවරණ වී ඇතැයි තේ මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply