Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » දොඩම් සටනේ නොදුටු දසුන් මෙන්න...


විවිධාකර සැනකෙළි ලෝකය පුරා දකින්නට  පුළුවන්.ඒ අතර ආහාරපාන වලින් එකිනෙකාට පහරදෙන සැනකෙළි ද පවතිනවා.
තක්කාලි වලින් එකිනෙකාට පහරදෙන ස්පාඤ්ඤයේ ‘ටොමටීනා’ සැනකෙළිය, එරටම පැවැත්වෙන වයින් සැනකෙළිය, මයොර්කා වල මිදි සැනකෙළිය, ග්‍රීසියේ පිටි සැනකෙළිය එයාකාරයේ සැණකෙළි වලට හොඳම උදාහරණයි.
ඉතාලියේ අය්ව්රේයා නගරයේ ද එවැනි සැනකෙළියක් පසුගිය මාසයේදී නිමාවට පත්ව තිබෙනවා.
නගරවාසීන් විසින් සමරනු ලැබූ එය ‘දොඩම් සටන’ ලෙස හඳුන්වන වාර්ෂික දොඩම් සැනකෙළික්.
පිල් 02කට බෙදී එකිනෙකාට දොඩම් වලින් පහරදෙන්නන් විදෙස් මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයට හසුව තිබුණා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply