container අගමැතිට එරෙහි ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංගයට ජනපති ප්‍රමුඛ ශ්‍රීලනිපයේ සහාය හිමිවේ..! - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » අගමැතිට එරෙහි ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංගයට ජනපති ප්‍රමුඛ ශ්‍රීලනිපයේ සහාය හිමිවේ..!


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහාය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.ඊයේ (20) රාත්‍රියේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) රාත්‍රියේ පැවැත්වුණි. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාර දෙන දිනය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙන බව වාර්තා වේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply