Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » කට්ටි පනින මහේන්ද්‍ර‍න්ට වරෙන්තු


ශ්‍රි ලංකා  මහා බැංකුව් බැදුම්කර නිකුතුවේදි අනුක්‍රමිකතාවයක් සිදුකර රුපියල් බිපියන් 688 ක මුදලක් රජයට පාඩුකළ යැයි කියන සිද්ධියේ පළමුවන සැකකරු  හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඊයේ (15) වරෙන්තු නිකුත් කළාය.
එම වරෙන්තුවේ පිටපත් සිංහල භාෂාවෙන් සහ ඉංග්‍රිසි භාෂාවෙන් නිකුත් නිරීමට අධිකරණය නියෝග කළේය.
මෙම සැකකරු අධිකරණයෙන් නිකුත් කළ සිතාසි හෝ දැන්වීම්වලට කීකරු නොවේ යැයි විනිශ්චය වන බැවින්ද මොහුට එරෙහිව ගලා ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රමාණවත් කරුණු තහවුරු වී ඇති බව නිරීක්ෂණය වන බැවින්ද මෙම වරෙන්තුව නිකුත් කරන බව මහේස්ත්‍රාත්වරිය සිය නියෝගය දෙමින් සදහන් කළාය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply