Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » ප්‍රවීන ගායන ශිල්පිනි අයිරින් ද අල්විස් අභාවප්‍රාප්ත වෙයි.....


කළක් රෝගාතුරව සිටි ප්‍රවීන ගායන ශිල්පිනියක් වන අයිරින් ද අල්විස් ඊයේ (04) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය මියයනවිට 74 වන වියේ පසුවුණා. 
ඇයගේ දේහය මේ වනවිට වාද්දුව, උතුර තල්පිටිය, කහටගහවත්ත ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. 
දෑස පා සිනා, මගේ පොඩි සුදු දුව සුරතල්, හෙළ ජාතික පියුම් විලේ ඇතුළු ගීත රැසක් ඇය විසින් ගායනා කළා.
ප්‍රවීන ගායිකා අයිරින් ද අල්විස්ගේ අවසන් කටයුතු ලබන බදාදා වාද්දුව කහටගහවත්තේදී සිදුකිරීමට නියමිතයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply