Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ෆොන්සේකාට පොලිසිය දෙන්න බැරිනම් දෙන්න සුදුසු අය මෙන්න - මනෝ ගනේෂන්


නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබානොදෙන්නේ නම් එය භාරදිය හැකි තවත් අමාත්‍යවරුන් තිදෙනෙකු පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් යෝජනා කරනවා. ඔහු කියා සිටියේ දූෂණ අක‍්‍රමිකතාවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාව එම අමාත්‍යවරුන් විසින් දැඩි ලෙස අවධාරණය කළ බවයි. 

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්වය පිළිබඳවද අමාත්‍ය මනෝ ගනේෂන් කරුණු දක්වමින් පැවසුවේ රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග හෝ චම්පික රණවක අමාත්‍යවරුන්ට එම විෂය බාර දෙන ලෙසයි

මනෝ ගනේෂන් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply