Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » කාලගුණ වෙනසින් වැඩිම බලපෑමක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව...


ලෝක කාලගුණ වෙනසින් වැඩිම බලපෑමක් ඇති වන රටවල් 10 අතරට ශ් ‍රී ලංකාව ද ඇතුළත් වන බවට අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.
එම අධ්‍යයනය සිදු කර ඇත්තේ සංවර්ධිත, නැගී එන සහ පෙරමුණු වෙලෙඳපල නියෝජනය කරන රටවල් 67 ක් තෝරාගනිමින්.
එම රටවල් 67 ලෝක ජන ගහණයේ 80% ක් සහ දලදේශීය නිෂ්පාදනයෙන් 94% ක් නියෝජනය කිරීම විශේෂත්වයක්.
අමෙරිකාවේ ජාත්‍යන්තර කාලගුණ දත්ත මධ්‍යස්ථානය  මගින් සිදු කළ එම අධ්‍යයනයට අනුව කාලගුණ වෙනසින් වැඩිම බලපෑමක් ඉන්දියාවට එල්ල වී ඇති අතර, පිලිපීනය සහ බංග්ලාදේශය එම අවධානමේ මීලඟට පසු වනවා.
ගෝලීය උණුසුම ඉහළ යාමෙන් වැසි අඩුවීම මෙන්ම සුළි සුළං, ජල  ගැලීම් ඇතුළු කාලගුණ සිදු වීම් මෙම අවධානම් කලාපයට අයත් රටවල බහුලව සිදු විය හැකි බව ද අදාළ අධ්‍යයනය මගින් පෙන්වාදී තිබෙනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply