Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » නීති සංශෝධනයක්...


ඇමර්සන් වනාන්තරය ආරක්ෂා කිරීම සඳහා නීති සංශෝධනයක් සිදු කිරීමට බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය අනුමැතිය ලබා දී තිබෙනවා.
වනාන්තරය තුළ සිදුවන අනවසර ගස් කැපීම් හේතුවෙන්  නීති සංශෝධනයක් සිදු කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
2012 වසරේ ද ඇමසර්න් වනාන්තරය ආරක්ෂා කිරීමේ අරමුණින් නව නීති සම්පාදනය කරනු ලැබුවා.
ලොව පවතින විශාලතම වැසි වනාන්තරය ලෙස සැලකෙන්නේ ඇමසර්න් වනාන්තරයයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply