Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » මිළ අධික අයිස් කිලෝ දෙකක් බත්තුළුඔයෙන්


මිළ අධික මත්ද්‍රව්‍යක් වන “අයිස්”  කිලෝ ග්‍රෑම් 02 ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මුන්දලම පොලිසිය පවසනවා.

මෙම මත් ද්‍රව්‍ය තොගය හලාවත - පුත්තලම මාර්ගයේ බත්තුළුඔය මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙම මත් ද්‍රව්‍ය තොගය මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් ඇති බවට සැක කරන බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම මත් ද්‍රව්‍ය තොගය මදුරන්කුලිය - කරිකට්ටිය ප්‍රදේශයේ කිසියම් ස්ථානයක සගවා තබා ගෙන සිට කොළඹ දක්වා රැගෙන යමින් සිටින්නට ඇති බවට පොලිසිය විශ්වාස කරනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply