Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » හිත් පිත් නැති මිනිසුන් නිසා නවසීලන්තයේ හාවන්ට අත්වන අවාසනාවන්ත ඉරණම...


රටේ සමහර ප්‍රදේශ වල වසංගතයක් ලෙස සාවුන් වැඩිවන්නට පටන්ගෙන ඇති අතර "රැබිට් හිම්මරොජික් ඩිසීස් වෛරස්" ලෙස නම්කර ඇති මෙම වෛරසය මාර්තු මාසයේ එම ප්‍රදේශ වලට නිදහස් කිරීමට බලාපොරොත්තු වන බව බලධාරීහු පවසති.
කෘෂිකර්මාන්තයේ යෙදෙන්නන් මෙම ක්‍රියාව අගය කලද බොහෝදෙනකු මේ සම්බන්දව විරුද්ධත්වය පල කර ඇත්තේ සුරතල් සතකු වන සාවාට මෙයින් උපද්‍රවයක් ඇතිවෙයැයි සැක පල කරමිනි.
1930 වර්ෂයේ නවසීලන්තයට මෙම සාවුන් හඳුන්වා දී ඇති අතර තෘණ භූමි උලා කෑමෙන් හා වගා බිම්වල බෙන හෑරීමෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට කරදරකාරී සතකු බවට පත්වී ඇත. මේ හේතුවෙන් වාර්ෂිකව බොහෝ පාඩු සිදුවන අතර මොවුන් මර්දනය කිරීම සඳහා ද රජයට විශාල මුදලක් දැරීමට සිදුවී ඇත.
වෙඩි තැබීම, වස දැමීම, වැටවල් ගැසීම වැනි ක්‍රම සාවුන් මර්දනය කිරීමට යොදා ගත්තද වැඩිවන ගහනය හමුවේ ඒවා නිශ්පල ක්‍රියාවන් බවට පත්වී ඇතැයි රජය පවසයි. 
අනෙක් සතුන්ට මෙම වෛරසයේ බලපෑමක් නැති අතර මෙය ශරීර ගතවී දින කිහිපයකින් සාවුන් මරණයට පත්වන බව සඳහන් වේ

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply