Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » නිල් පින්තූර අන්තර් ජාලයට එක් කිරීමෙන් ශ්‍රී ලංකාව ඉදිරියෙන්


ලෝකයේ වැඩිම නිල් පින්තූර අන්තර් ජාලයට එක්‌ කළ රට ශ්‍රී ලංකාව බව ගූගල් ආයතනය මගින් වාර්තා කොට ඇතැයි රජරට විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, මෘදුකාංග ඉංජිනේරු පැතුම් බුද්ධික මහතා සඳහන් කළා.
අනුරාධපුර පැවති දේශනයකට එක්වෙමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ගේ පරිගණක දැනුම සමස්‌තයක්‌ වශයෙන් 38% ක්‌ වන බවත් එයින් පිරිමි 89% ක්‌ බවත්ය.
අන්තර්ජාලය ආරක්ෂිතව භාවිතය කරන ආකාරය පිළිබඳවත් පරිගණක අපරාධ පිළිබඳවත් දරුවන්ට අන්තර්ජාලය භාවිතයට ඉඩදිය යුතු අයුරුත් ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply