Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » අම්මා ගෙනා විවාහ යෝජනාව නිසා නැවතත් විවාහ වෙනවා.....


නිරූපණ ක්ෂේත්‍රයෙන් කලා ලොවට පිවිසුණු පියුමි හංසමාලි ගැන නැවතත් බොහෝ දෙනාකතා කරනවා.ඒ ඉන්දීය සිනමාපටයක ප්‍රධාන චරිතයට රංගන දායකත්වය ලබා දීමට ඇයට අවස්ථාව හිමිවීමත් සමඟයි.
එම චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන බිනා උර්නි ක්‍රිෂ්ණන් විසින් යෝජනා කරන ලද පියුමි සමඟ රංගනයෙන් දායක වන්නේ ජැක්සන්  ඇන්තනී යි.
ඒ සම්බන්ධව මෙන්ම පෞද්ගලික විස්තර ගැන සතිඅන්ත පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් පවසා සිටි පියුමි විවාහයට සුදානම් බවත් කියා තිබෙනවා.
ඒ ගැන අදහස් දක්වමින් පියුමි කියා ඇත්තේ මෙවැන්නක්.
 අපේ අම්මා මට විවාහ යෝජනාවක් ගෙනැත් තියෙන්නේ. ලබන අවුරුද්දේ අන්තිම වගේ බොහෝ දුරට මම නැවත විවාහ වේවි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply