Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » රජය සමාජ මාධ්‍ය ජාල සඳහා නව නීතී සම්පාදනයට සැරසෙයි...


සමාජ මාධ්‍ය ජාල සඳහා නව නීතී සම්පාදනය කිරීමට රජය බලාපොරොත්තු වන බව නිතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරනවා. පසුගිය දින වල මහනුවර ඇතිවූ සිද්ධිය හේතුවෙන් මෙම පියවර ඉදිරියේ දී රජයට ගැනීමට සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
ඊට අදාලව මේ වාර්ථාවක් ලබා දෙන ලෙසද අග්‍රාමාත්‍යවරයා තමාගෙන් ඉල්ලා ඇති බවද අමාත්‍ය වරයා සඳහන් කළා.
ඒ අනුව ඉදිරියේදී එම ප්‍රධාන වෙබ් ආයතනයන් හී රටවල් සමග සකච්ඡා කිරීමටද පියවර ගනු ඇති.
රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සදහා අවශ්‍ය සියලු තීරණ වහා ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply