Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » හදිසියේ නිවෙසකට කඩා වැදුන වලසෙකු නිවසේ ඇවිදීමට නොහැකිව තුවාල ලබා සිටි 40 හැවරිදි දෙදෙරු පියාට පහර දීලා....


වලසෙකුගේ පහර කෑමට ලක්වූ දෙදරු පියෙකු බරපතල තුවාල ලබා අද (28 ) අලුයම කන්තලේ මුලික රෝහලට ඇතුලත් කර තිබේ.කන්තලේ-වෙන්දාසපුරම්, යුනිට් 16 පදිංචි 40 හැවිරිදි එන්.ඒ.සජිත් නිශාන්ත යන පුද්ගලයා මෙසේ රෝහල් ගතකර තිබේ.
මෙම ප්‍රදේශයේ දින 2-3 ක කාලයක සිට සැරිසරන වලසෙකු පලවා හැරීම සදහා ගමේ තරුණයින් පිරිස රැකවල් ලා ගෙන සිටියදී හදිසියේම එම වලසා තුවාල ලැබූ පුදගලයාගේ නිවෙසට කඩා වැදී ඇත.
එම අවස්ථාවේ නිවෙසේ සිටි පිරිස් නිවෙසින් පිටතට විත් දිවි බේරා ගෙන ඇති අතර තුවාලකරුට නිවෙසින් පැන ගැනීමට නොහැකිව වලසා සමග දිවි බේරා ගැනීමට පොර බදිමින් සිටියදී අසල්වාසීන් විසින් වලසාට මුගුරුවලින් පහරදී තුවාලකරු බේරා ගෙන අලුයම් 5.00 ට පමණ රෝහල් ගතකර තිබේ. කන්තලේ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply