Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » වන සංරක්ෂණයට නිලධාරීන් 320ක් බඳවා ගැනීමට සුදානමක්...


වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා ක්ෂේත්‍ර නිලධාරීන් අලුතින් 320ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.

ක්ෂේත්‍ර නිලධාරීන්ගේ අඩුවක් තිබෙන අතර අලුතින් බඳවා ගැනීමට විභාගය පවත්වා අවසන් වී තිබෙනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබදෙමින්ය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply