Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » සිරිපා සමය අප්‍රේල් 30 වෙනිදායින් අවසන්..


පසුගිය වසරේ උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ වූ ශ්‍රී පාද වන්දනා සමය වෙසක් පොහෝ දිනයෙන් එනම් (අප්‍රේල් 30) වනදායින් අවසන් වන බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියෝ පැවසූහ.
මේ අනුව ශ්‍රී පාද උඩමලුවේ තැන්පත් කර තිබෙන සධාතුක කරඩුව, සමන් දේව ප‍්‍රතිමාවන්, දේව ආභරණ සහ පූජා භාණ්ඩ අප්‍රේල් 30 දා පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේ ගමන් මාළිගාව තුළ තැන්පත් කිරීමට වැඩමවීමට නියමිත වනු ඇත.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply