Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ලොව හොදම වරාය 13 අතරට කොළඹ වරායත් එක්වෙයි..!



සම්බන්ධතාවය (Connectivity)  පිළිබඳ සැලකීමේදි ලොව හොදම වරායන් ලයිස්තුවේ 13 වන තැනට පත්වීමට කොළඹ වරාය සමත්වී තිබේ. මින් පෙර කොළඹ වරායට අත්ව තිබූයේ එම ලයිස්තුවේ 18 වන ස්ථානයයි.

The Drewry Global Container Port Connectivity Index ලයිස්තුවට අනුව මෙම ජාත්‍යන්තර ඇගයීම කොළඹ වරයාට හිමිවී තිබෙන අතර මීළඟ වසරේදී හොදම වරායන් දහය අතරට පැමිණීම කොළඹ වරායේ අරමුණ වී තිබේ. 

එම දර්ශකයට අනුව දකුණු ආසියාවේ හොදම සම්බන්ධිත (Connectivity)  වරාය වනුයේ කොළඹ වරායයි. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply