Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » සැම පාසලකම මීටර් 100 ක් දුරින් දුම්වැටි අලෙවිය තහනම්.....

පාසල් අවට මීටර් 500ක් දුරින් දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ යෝජනාව මීටර් 100ක දුර දක්වා අඩු කිරීමට සම්බන්ධයෙන් වු ගැසට් පත්‍රය අප්‍රේල් මස 07 වැනිදා නිකුත් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මීට අමතරව වයස අවුරුදු 18 අඩු අයට පමණක් සිගරට් අලෙවි කිරීමේ තහනම වයස අවුරුදු 21 දක්වා වැඩි කිරීමට ද අදාළ ගැසට් පත්‍රය මගින් පියවර ගැනීමට නියමීතය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply