Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » අද සවස 04 වන තෙක් මහනුවරට ඇඳිරි නිතීය....


හදිසි නීති රෙගුලාසි ප්‍රකාරව පොලිස්පතිවරයාට ලැබී ඇති බලතල පාවිච්චි කරමින් අද(8) සවස හතර වන තෙක් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
රාජ්‍ය සේවකයින්, පොලිස් නිලධාරින් සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් හැර අන් සියලු දෙනා ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ මහජන පාරක, දුම්රිය මාර්ගයක, උද්‍යානයක, විනෝදාස්වාදක පිටියක හෝ වෙන කිසියම් පොදු ස්ථානයක සිටීම හෝ ඒ හරහා යාම ද තහනම් බව වැඩි දුරටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply