Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » පියුමි හංසමාලි ලංකාවේ අංක 01 ට ....


පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ හොදින් හදුනන වඩාත් ජනප්‍රිය චරිතයක්. ඇය නිරූපණ ශිල්පිණියක් වගේම මේ වන විට රංගන ශිල්පිණියක් ලෙසද කටයුතු කරනවා.
මේ දිනවල වඩාත් කාර්යබහුල පියුමි ඇය රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතයි.
එ වගේම සමාජ මාධ්‍ය වල ඉහළින් සිටින ඉන්ස්ටග්‍රෑම් ගිණුම් වල ලංකාවේ වැඩිම Followers ඉන්න ගිණුමේ හිමිකාරිය වෙන්නත් පියුමි වාසනාවන්ත වෙලා තියෙනවා.
queenpiumi කියන පියුමිගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ Followersලා මේ වන විට හාර ලක්ෂ දහසයදාහ (416.749) ඉක්මවා සිටිනවා.
මේ ගැන පියුමි කියලා තිබුණේ "මඩ වැදුනත් මට ආදරය කරන රසිකයෝ ඉන්නවා" කියලයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply