container ලෝකයේ තරබාරුම පිරිමි දරුවා මෙන්න (Video) - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ලෝකයේ තරබාරුම පිරිමි දරුවා මෙන්න (Video)


ලෝකයේ තරබාරු බවෙන් වැඩිම පිරිමි ළමයා ලෙස මේ වන විට නම් දරා සිටින්නේ ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ පදිංචි ආර්යා පර්මානා නැමැති 11 හැවිරිදි දරුවෙකි. ඔහුගේ බර කිලෝ ග‍්‍රෑම් 192කි.
ආර්යාට එක් දිනකට ආහාර වේල් පහක් අවශ්‍ය බව ඔහුගේ මව වන රොකායා පවසයි. බත්, මාළු, හරක් මස්, එළවළු හා සුප් වර්ගවලින් එම ආහාර වේල් සමන්විත වේ. වැඩිහිටියන් දෙදෙනෙකුට ප‍්‍රමාණවත් ආහාර ඔහු එක වේලකට ගිල දමන බව මව සඳහන් කරයි.
ආර්යා උපතින් සාමාන්‍ය දරුවෙකු වුණු අතර උපත් බර කිලෝ ග‍්‍රෑම් 3.2කි. ඔහුට අවුරුදු දෙකේ සිට ඉතා සීග‍්‍රයෙන් අසාමාන්‍ය ලෙස බර වැඩි වී ඇත.
ආර්යා පවුලේ දෙවැනි දරුවා වන අතර ඔහුගේ වැඩිමහල් සහෝදරයා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන කි‍්‍රයාශීලී සාමාන්‍ය දරුවෙකි. 


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply